පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව ප්‍රධාන කාර්යාලය ජල කළමනාකරණය පුනරුත්ථාපන හා නවීකරණ අංශය

පුනරුත්ථාපන හා නවීකරණ අංශය

හැඳින්වීම

වාරිමාර්ග යෝජනා ක‍්‍රම කාර්යක්ෂම හා ඵලදායී ලෙස පුනරුත්ථාපනය හා නඩත්තු කිරීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වෙනම අංශයක වැදගත්කම අවබෝධ වීම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමත් සමගම 2013 දී මෙම ශාඛාව පිහිටුවන ලදී.

වාරිමාර්ග පද්ධති නවීකරණය කිරීම යටතේ, සම්පත් උපයෝජනය හා ගොවිපොල වලට ජල සැපයුම් සේවය වැඩි දියුණු කිරීමේ අරමුණින් තාක්ෂණික හා කළමනාකාරිත්ව අංශ උත්ශ්‍රේණිගත කිරීම අපේක්ෂා කෙරේ. පවත්නා ව්‍යාපෘති නවීකරණය කිරීම, ඒවායේ ප‍්‍රතිසංස්කරණය හා පුනරුත්ථාපනය සමගම සිදු කිරීමට නියමිතය. අවශ්‍ය ක‍්‍රියාමාර්ග හදුනාගෙන, ප‍්‍රමාණ කර, ක‍්‍රියාත්මක කිරීම පිණිස සවිස්තරාත්මක දෝෂ විනිශ්චය විශ්ලේෂණ හෝ කාර්යසාධන ඇගයීම් සිදු කළ යුතු වේ.

ශාඛාවේ කාර්යයන්

  1. පුනරුත්ථාපන හා නවීකරණය සඳහා වාරිමාර්ග යෝජනා ක‍්‍රම හඳුනාගැනීම
  2. නව ව්‍යාපෘති වෙනුවෙන් සංකල්ප පත‍්‍රිකා හා අමාත්‍ය මණ්ඩල සංදේශ පිළියෙල කිරීම
  3. වාරිමාර්ග යෝජනා ක‍්‍රම නවීකරණය හා යාන්ත‍්‍රීකරණය සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දීම
  4. අරමුදල් පාලනය හා ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධීක්ෂණය සඳහා මාර්ගෝපදේශනය සැපයීම
 







නවතම පුවත්

Inundation Maps & Hydrological Annual

සිතියම් සදහා Downloads => Flood Data වෙත යොමුවෙන්න. Hydrological Annual සදහ...

Act. DA Appointment, EAA transfers & Appeal -2018

Details => Download=>Annual transfers

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.