අරමුණු

  • ජල ඒකකය අනුව සහ ඉඩම් ඒකකය අනුව ඵලදායිතාවය උපරිම කිරීම සඳහා භාවිතා කරන්නන්ගේ සහභාගිත්වයෙන් වාරිමාර්ග පද්ධතිවල කාර්යක්ෂම, සඵල සහ තිරසර කළමනාකරණයට පහසුකම් සැපයීම.
  • ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස පවත්නා සම්පත්වල උපරිම උපයෝජනයනට පහසුකම් සැපයීම.

කාර්යයන්

  • ගංගා ද්‍රෝණිවල ජල කළමනාකරණය පිණිස ජලය භාවිතා කරන්නන් සහ පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණය.
  • පද්ධති ජල කළමනාකරණය
  • ගොවිපොළ ජල කළමනාකරණය පිළිබද දැනුවත්භාවය
  • ජලධාරා ප්‍රදේශ කළමනාකරණය සහ ගුණාත්මකභාවය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම.
  • වඩා හොඳ ජල කළමනාකරණයක් සඳහා පද්ධති පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරිම
  • දේශගුණික වෙනස්වීම්වල අහිතකර බලපෑම් අවමකිරිම පිණිස යෝජනා සම්පාදනය

අංශ ප්‍රධානී

Eng. Sudarshani_Wedanapathirana
ඉංජිනේරු එල්.එම්.ඩබ්. රත්නසිරි මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ අංශය)
 
+94-11-2586912
+94-714-393 200
+94-71-4166934
e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.