අරමුණු

දෙපාර්තමේන්තුවේ SL-ශ්‍රේණිය සහ ඉන් ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්, ඉංජිනේරු සහකාර සහ ආයතනික සංවර්ධන නිලධාරී සේවාවන්හි සාමාන්‍ය පරිපාලන කටයුතු මෙම අංශය මගින් ආවරණය කරයි.

කාර්යයන්

  • දෙපාර්තමේන්තුවේ SL-1ශ්‍රේණිය සහ ඉන් ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්, ඉංජිනේරු සහකාර සහ ආයතනික සංවර්ධන නිලධාරී සේවාවන්හි සාමාන්‍ය පරිපාලන කටයුතු සහ මානව සම්පත් කළමනාකරණය
  • වාරිමාර්ග දෙපාර්තමේන්තු අත්පොත වැඩි දියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම

අංශ ප්‍රධානී

Eng MrsSithija
ඉංජි. සිතිජා සිරිවර්ධන මිය
වාරිමාර්ග අධ්‍යක්ෂ (ඉංජිනේරු, විද්‍යාත්මක හා තාක්ෂණික සේවා අංශය )
කාර්යාලය        : +94-11-2504677
ජංගම              : +94-71-6457620
පැක්ස්              : 
විද්‍යුත් තැපෑල    :