අරමුණ

දීර්ඝ කාලීනව මෙරට සමාජීය ආර්ථික සහ පරිසර සංවර්ධන ඉලක්ක සපුරගනීමේවස් ජාතික ජලසම්පත් සංවර්ධන මහා සැලැස්ම සකස්කිරීම වැඩිදියුණු කිරීම හා යාවත්කාලීන කිරීම මෙම ඒකකයේ අරමුණ වේ.

ඒකකයේ කාර්යයභාරය

  • දීර්ඝ කාලීනව මෙරට සමාජීය ආර්ථික සහ පරිසර සංවර්ධන ඉලක්ක සපුරගනීමේවස් ජාතික ජලසම්පත් සංවර්ධන මහා සැලැස්ම සකස්කිරීම වැඩිදියුණු කිරීම හා යාවත්කාලීන කිරීම.
  • ප්‍රමුඛතා ගංගාද්‍රෝණි හඳුනාගැනීම හා ඒවායේ සැලසුම් සඳහා අධ්‍යයනය කිරීම.
  • ප්‍රමුඛතා ගංගාද්‍රෝණි පිළිබඳව වරින්වර සිදුකරන අධ්‍යයනයන් මත පදනම්ව මෙරට ජලසම්පත් සංවර්ධන මහසලැස්ම යාවත්කාලීන කිරීම හා සමාලෝචනය කිරීම.
  • ජාතික ජලසම්පත් සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම හා ඊට අදාල ජලවිද්‍යාත්මක විශ්ලේෂණයන් සිදුකිරීම.
  • පානිය ජලසම්පාදනයට අදාල වන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමුහික සැලැස්ම සමගාමීව ජලසම්පත් සංවර්ධන මහසලැස්ම යාවත්කාලීන කිරීම.
  • ජලසම්පත් සංවර්ධන විෂයට අදාලවන උපදේශන සේවාවන් අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා අවශ්‍යවිට ලබාදීම.

අංශ ප්‍රධානී

Eng Mrs Nadeeka wickramasinghe
ඉංජි. නදීකා වික්‍රමසිංහ මිය
වාරිමාර්ග අධ්‍යක්ෂ - ජල සම්පත් සැලසුම් 
කාර්යාලය         : +94 112 055 875
ජංගම                 : +94 718 381 125
පැක්ස්                 : +94 112 055 873
 
විද්‍යුත් තැපෑල    : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.