අරමුණු

අනෙකුත් උප දෙපාර්තමේන්තු, ඒකක, කලාප හා ප්‍රාදේශීය කාර්යාල සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත සේවා සැපයීම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒකකයේ විෂයපථයට අයත් වේ.

කාර්යයන්

  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පවත්වා ගැනීම හා උත්ශ්‍රේණිගත කිරීම
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය නඩත්තු කිරිම හා යාවත්කාලීන කිරීම
  • තො.ස.තා. විෂය පිළිබඳ පුහුණුව හා ධාරිතා ගොඩනැංවීම
  • තො.ස.තා.උපකරණ අවශ්‍යතා හඳුනා ගැනීම, තො.ස.තා.කර්මාන්තයේ නවතම ප්‍රවණතා, උත්ශ්‍රේණිකරණ සහ යාවත්කාලීනවීම් අන්තර්ග්‍රහණය කර දෙපාර්තමේන්තුවට හඳුන්වා දීම.
  • තො.ස.තා.උපකරණ, පරිගණක උපාංග ආදියේ සුළු අළුත්වැඩියා සිදුකිරීම සහ දෘඩාංග හා මෘදුකාංග යෙදවුම් නඩත්තුව, යාවත්කාලීන කිරීම සහ උත්ශ්‍රේණිගත කිරීම.
  • තො.ස.තා.උපකරණවල පිරිවිතර සකස් කිරීම සහ මෙම ඒකකය විසින් ප්‍රසම්පාදන සිදුකිරීමෙන් පසු අනුකූලතා සහතික නිකුත් කිරිම.

අංශ ප්‍රධානී

Eng LGAEdirisinghe Copy
ඉංජි. ආනන්ද එදිරිසිංහ
වාරිමාර්ග අධ්‍යක්ෂ (තොරතුරු, සන්නිවේදන තාක්ෂණ හා භූගෝලීය තොරතුරු තාක්‍ෂණ)
 
+94-11-2580 677
+94-71-8077 059
+94-11-2555 647
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.