පරිපාලන උප දෙපාර්තමේන්තුවේ මූලික කර්තව්‍ය වනුයේ ප්‍රධාන කාර්යාලයට සහ දිවයින පුරා පිහිටි කලාපීය කාර්යාලවලට අනුබද්ධ සියලු සේවක පිරිස්වලට අදාළ පරිපාලන කටයුතු සිදු කිරීමයි. මෙම කාර්යය කළමනාකරණය කිරීම පිණිස උප දෙපාර්තමේන්තු පරිපාලන ධූරාවලිය පරිපාලන නිලධාරියකු විසින් ප්‍රධානත්වය දරන පරිපාලන ඒකක පහකට එනම් පරිපාලන ඒකක 02 සිට පරිපාල ඒකක 06දක්වා තවදුරටත් බෙදා ඇති අතර ඒ සෑම ඒකකයක්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ (පරිපාලන) සෘජු අධීක්ණය යටතේ ක්‍රියාත්මක වන අතර ඔහුගේ සහායට අධ්‍යක්ෂවරකු (පරිපාලන) සහ අතිරේක අධ්‍යක්ෂවරයකු (පරිපාලන) සිටී.

එක් එක් පරිපාලන ඒකකයේ විෂය පථය සහ ප්‍රධාන කාර්යයන් පහත දැක්වෙන පරිදිය.