අරමුණු සහ කාර්යයන්

  • ස්වභාවික ගංගා පැතිකඩ සම්පාදනය කිරීම
  • ගංගාවල ඛාදනය සහ නික්ෂේපණ දිය මාන සහ වත්මන් ඛාදන මට්ටම හඳුනා ගැනීම
  • ප්‍රධාන ගංගා ද්‍රෝණිවල ජල ගැලීම් චර්යා හඳුනා ගැනීම.
  • ගංගා ඔස්සේ ජල ගැලීම් ගබඩා කිරීම් ධාරිතා විශ්ලේෂණය හා සිතියම්කරණය
  • ගංගා ද්‍රෝණිවල බල ශක්ති කළමනාකරණය අධ්‍යයනය කිරීම
  • ගංගාවල ජල දූෂණ මට්ටම හඳුනා ගැනීම සහ දූෂණය වැළැක්වීම පිණිස වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • හඳුනාගත් ගංගාවල අවසාදිත ප්‍රවාහන අධ්‍යයන
  • ගං ඉවුරු සංරක්ෂණ වැඩ ක්‍රියාත්මක කිරිම.
  • ගංගා රක්ෂිතවල ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සම්පාදනය
  • නදීය පරිසරයේ මහජන හා පොදු විනෝදාස්වාද කටයුතු සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම
  • ගංගා ද්‍රෝණි සංරක්ෂණය පිළිබඳ මහජන දැනුවත්කිරිමේ වැඩසටහන් පැවැත්වීම

අංශ ප්‍රධානී

ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ (ගංගා ද්‍රෝණි කළමනාකරණ)
+94 112 588 837
+94 716 890 308
+94 112 588 837
rThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.