Kandy Directors Office

කුරුණෑගල වාරිමාර්ග කලාපය සම්පූර්ණයෙන්ම කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ පහකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨාශ හිරියාල, කටුගම්පොල, වාරියපොල, ගල්ගමුව සහ නිකවැරටිය වන අතරඒම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ.

මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර... සහ එය වාරිමාර්ග ව්‍යාපාර 20කින් සමන්විත වේ

අංශ ප්‍රධානි

DI Kurunagala
(ඉංජිනේරු) එම්.ජී.ටී.පී. දසනායක මෙය
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
නුවර පාර, කුරුණෑගල.
+94 372 222 532
+94 718 449 250
+94 372 222 532
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map