Anu directors office

මොනරාගලවාරිමාර්ග කලාපය සම්පුර්ණයෙන් මමොනරාගල පරිපාලන දිස්ත්‍රික්කයෙන් සමන්විත වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශහතරකටබෙදා පාලනය කෙරේ. එම වාරිමාර්ග කොට්ඨාශ මොණරාගල, වැල්ලවාය, බිබිල සහ වේලිඔය වන අතරඒම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ,ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ.
මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර19,951ක්සහ එය වාරිමාර්ග ව්‍යාපාර 35කින් සමන්විත වේ

 

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

Trincomalee Director
(ඉංජිනේරු) ඒ.කේ.ඒ. ජබ්බාර් මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
හුලන්දාව හන්දිය, මොණරාගල.
+94 552 276 018
+94 770 159 853
+94 552 276 386
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map