Puttalam Directors Officeපුත්තලම වාරිමාර්ග කලාපය සම්පූර්ණයෙන්ම පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයෙන් සමන්විත වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ දෙකකට බෙදා පාලනය කෙරේ.එමවාරිමාර්ග කොට්ඨාශ පුත්තලම සහ ඉඟිනිමිටිය වන අතරඒම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ.

මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර 16,180ක් සහ එය වාරිමාර්ග ව්‍යාපාර 11කින් සමන්විත වේ.

 

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

Dm Women
(ඉංජිනේරු) ඩී.එස්.එන්. ජයමාන්න මෙය
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
පුත්තලම.
+94 322 267 320
+94 714 431 883
+94 322 267 320
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map