Mannar Directors Officeවවුනියාව / මන්නාරම වාරිමාර්ග කලාපය වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය පරිපාලන දිස්ත්‍රික්ක වලින් සමන්විත වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ තුනකට බෙදා පාලනය කෙරේ. එමවාරිමාර්ග කොට්ඨාශවවුනියාව, මුරුන්කන් සහ සිලාවතුරෙයි වන අතරඒම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ,ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ.

මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර 46,830ක් වන අතර එය වාරිමාර්ග ව්‍යාපාර 08 කින් සමන්විත වේ.

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

M.I.M.Z.Ibrahim
(ඉංජිනේරු) එම්.අයි.එම්.ඉසෙඩ්. ඊබ්රහීම් මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
චෙම්මන්තිව්,
මුරුන්කන්, මන්නාරම.
+94 232 050 351
+94 702 121 241
+94 232 050 351
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map