අරමුණු

වාරිමාර්ග පද්ධතීන්වල දිගු කාලීන පැවැත්ම සහතික කිරීම පිණිස හැකි හොඳම ආකාරයෙන් සියලු වාරිමාර්ග පද්ධති මෙහෙයුම හා නඩත්තුව සහ එම යෝජනා ක්‍රම යටතේ ගොවි බිම් සදහා ජල සම්පාදනය

ප්‍රධාන කාර්යයන්

  • ප්‍රතිපාදන නිදහස් කිරීම, ප්‍රගතිය අධීක්ෂණය සහ මෙහෙයුම් සහ නඩත්තු ආශ්‍රිත ඉහත වැය ශීර්ෂ 33ක් යටතේ ඉලක්ක සපුරා ගැනීම
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි සහ අනෙකුත් වත්කම් නඩත්තුව
  • විශේෂ වැඩ සඳහා අමාත්‍යාංශය සහ අනෙකුත් නියෝජිතායතන විසින් නිදහස් කර ඇති අරමුදල් කළමනාකරණය
  • වඩා හොඳ සේවාවක් ගොවීන්ට සැපයීම පිණිස වාරිමාර්ග පද්ධති උත්ශ්‍රේණි කිරිම.
  • වාරි යෝජනා ක්‍රමවලට අදාළ යාවත්කාලීන කරන ලද දත්ත පාදම් පවත්වා ගැනීම
  • මෙහෙයුම් සහ නඩත්තු සහ ආශ්‍රිත අනෙකුත් කරුණුවලට අදාළව මහජන පැමිණිළි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම.

අංශ ප්‍රධානී

ඉංජිනේරු මේදානි ජයකොඩි 
වාරිමාර්ග අධ්‍යක්ෂ (වත්කම් කළමනාකරණ)
+94-11-2586571
+94-71-0943033
+94-11-2586571
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.