ප්‍රධාන කාර්යයන්

  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම
  • ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ඇතුළුව සෑම වර්ෂයක්ම ආරම්භයේදී භාණ්ඩ/සේවා සපයන්නන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය
    ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවිම/ජාතික තරඟකාරී ලංසු කැඳවීම/වෙළඳපළ මිල සැඳැහුම් ක්‍රමය හෝ රජය අනුමත වෙනත් කවර හො ක්‍රමවේදයක් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංසු ලේඛන සකස් කිරීම.
  • වැඩ කොන්ත්‍රාත් සඳහා ලංසු ලේඛන සකස් කිරීම.(පිරිවැය රු. මිලියන 25ට වැඩි)
  • වැඩ, භාණ්ඩ, සේවා සහ උපදේශන සේවා ප්‍රසම්පාදනය සඳහා ලංසු කැඳවීම
  • තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ සහ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සහ ලේකම්ගේ අනුමතිය යටතේ මිලදී ගැනීමේ ඇණවුම් සකස් කිරීම සහ ඇණවුම් කිරීම සහ ප්‍රතිග්‍රාහක ලිපි නිකුත් කිරීම
  • ණයවර ලිපි විවෘත කිරිම සහ භාණ්ඩ මිලදී ගැනීම් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • සැපයුම්කරුවන් හට ගෙවීම් කිරීම පිණිස ගෙවීමි වවුචර සකස් කිරිම
  • දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු රැස්වීම් සඳහා අදාළ ලේඛන සහ රැස්වීම් කාර්ය සටහන් පිළියෙළ කිරීම
  • දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු රැස්වීම් සංවිධානය කිරීම.
  • ප්‍රසම්පාදන කටයුතු ආශ්‍රිත අනෙකුත් ආයතන සහ අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය
  • ප්‍රසම්පාදන කටයුතුවලදී ප්‍රධාන කාර්යාලයේ ඒකකවලට, කලාපීය අධ්‍යක්ෂවරුන්ට සහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට සහාය වීම.

Procurement Notice

• ලංසු සදහා ආරාධනය - (ඇල්ලෙ වැව ජලාශ ව්‍යාපෘතිය) [Procurement of Metal (20mm) , Rubble (150mm-225mm) and Sand] (බාගත කිරීම)

• ලංසු සඳහා ආරාධනය (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ඒ ආශ්‍රිත අනෙකුත් ගොඩනැගිලි සඳහා ආරක්ෂක සේවා සැපයීම) (බාගත කිරීම)

• ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ හා වාහන කුලී පදනම මත සැපයීම සධහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම (බාගත කිරීම) (ආදර්ශ අයඳුම්පත්‍රය) (මිල දර්ශනය)

• කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම වර්ෂ 2024 බාගත කිරීමේ මාර්ගය : (අයදුම්පත්‍රය) (දැන්වීම)

• භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම වර්ෂ 2024 බාගත කිරීමේ මාර්ගය : (අයදුම්පත්‍රය) (දැන්වීම)

• ප්‍රසම්පාදන ක්‍රියාවලීය යාවත්කාලීන කිරීම (බාගත කිරීම)

• ප්‍රසම්පාදන මාර්ගෝපදේශය (බාගත කිරීම)

අංශ ප්‍රධානී

Dm Women