අරමුණු සහ කාර්යයන්

  • ශාඛාවේ සාමාන්‍ය පරිපාලනය සහ සමස්ත අධීක්ෂණය
  • තාක්ෂණික ඇගයීම් කමිටුව, ප්‍රසම්පාදිත අයිතමවල අනුකූලතාවය වැනි ප්‍රසම්පාදන ක්‍රියාදාම සඳහා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහායවිම.
  • වාර්ෂික වැඩ සැලැස්ම සකස් කිරීම සහ ශාඛාවට වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනවල මූල්‍ය පාලනය සහ ප්‍රගතිය අධීක්ෂණය
  • නවීකරණය, ළුලදායිතාව වැඩි දියුණු කිරිම සහ යාන්ත්‍රික අංශවල 5s සංකල්පය ක්‍රියාත්මක කිරිම.
  • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වෘත්තීය සමාලෝචන විභාග සඳහා සියලු යාන්ත්‍රික ඉංජිනේරුවන් සමග සම්බන්ධීකරණය ඒ සඳහා මග පෙන්වීම
  • ප්‍රතීතනය සඳහා යාවත්කාලීන කිරීම, සමාලෝචනය සහ අනුමතිය ලබා ගැනීම.
  • වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරනු ලබන පරිදි යාන්ත්‍රික විෂයයන්වලට අදාළව අමාත්‍යාංශයේදී සහ අනෙකුත් දෙපාර්තමේන්තුවලදී අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝජනය කිරීම.
  • අමාත්‍යාංශයේ යාන්ත්‍රික ඒකකවලට සහායවීම.
  • වාරිමාර්ග යෝජනා ක්‍රම නඩත්තුවට අදාළ යාන්ත්‍රික නව්‍යකරණ වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම
  • පහළ මට්ටමේ සේවකයන්ගේ පුහුණුව හා ධාරිතා සංවර්ධනය සඳහා පහසුකම් සැපයීම.

අංශ ප්‍රධානී

Dm Man

ඉංජිනේරු එච්.කේ.ඩී.ඩබ්. තේජා ගජනායක මහතා

යාන්ත්‍රික අධ්‍යක්ෂ - ප්‍රධාන කාර්යාලය

කාර්යාලය          : +94 112 588 330
ජංගම                 : +94 718 082 037
පැක්ස්                 : +94 112 588 330
විද්‍යුත් තැපෑල       : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.