බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය බදුල්ල වාරිමාර්ග කලාපයට අයත්වේ. මෙම කලාපය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ තුනකට බෙදා පාලනය කෙරේ. මෙම වාරිමාර්ග කොට්ඨාශ බදුල්ල, කන්දකැටිය හා මාපාකඩවැව වශයෙන් නම් කර ඇති අතර සෑම කොට්ඨායක් සඳහාම වාරිමාර්ග ඉංජිනේරුවරයකුගේ පරිපාලනය යටතේ තාක්ෂණික කාර්යය මණ්ඩලයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කාර්යය භාරයක් සිදු කරනු ලැබේ. තවද මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් වාරිමාර්ග වැඩ ඒකක කිහිපයකට බෙදා ඇති අතර එමගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත කාර්යෂම වූත් ඵලදායී වූත් සේවාවක් ලබා දේ.

මෙම කලාපය තුළ සමස්ථ වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණය අක්කර 22,936ක් වන අතර, මෙය ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග පද්ධති 17කින් සමන්විත වේ.

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

 
ඉංජි. බී.ඒ.එම්.එස්.බෙලිගස්වත්ත
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
පොලිස් ස්ථානය පාර, බණ්ඩාරවෙල.
කාර්යාලය        : +94 572 222 350
ජංගම               : +94 718 471 846
පැක්ස්               : +94 572 222 527
 
විද්‍යුත් තැපෑල     : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map