Trincomalee officeත්‍රිකුණාමලය වාරිමාර්ග කලාපය සම්පූර්ණයෙන්ම ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයෙන් සමන්විත වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ තුනකට බෙදා පාලනය කෙරේ. එමවාරිමාර්ග කොට්ඨාශකන්තලේ, මුතුර් සහ මොරවැව වන අතරඑම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවෙකු සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් පාලනය කරනු ලැබේ. මෙම එක් වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයක් තවදුරටත් වාරිමාර්ග ඒකක කිහිපයකට බෙදා ඇති අතර ඒ මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරමින් ගොවි ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සේවාවක් ලබා දේ.

මෙම වාරිමාර්ග කලාපයේ සම්පූර්ණ වාරිමාර්ග භූමි ප්‍රමාණය අක්කර57862 ක් වන අතර එය වාරිමාර්ග ව්‍යාපාර 09 කින් සමන්විත වේ.

වාරිමාර්ග පද්ධති ලැයිස්තුව

අංශ ප්‍රධානි

K.Subramaniam
(ඉංජිනේරු) කේ. සුබ්‍රමුනියම් මහතා
වාරිමාර්ග අධ්‍යක්ෂ
වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
ත්‍රිකුණාමලය.
+94 262 222 524
+94 718 141 970
+94 262 222 524
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කලාප සිතියම

Ampara Region Map