අරමුණු

භූගෝලීය තොරතුරු පද්ධති ඒකකයේ ප්‍රධාන අරමුණු පහත පරිදිය.

  • ජාතික මට්ටමේ වාරිමාර්ග ආශ්‍රිත අවකාශීය තොරතුරු දත්ත ස්ථර නිර්මාණය කිරිම හා යාවත්කාලීන කිරීම.
  • අනෙකුත් ඒකක හා උප දෙපාර්තමේන්තුවල ක්‍රියාකාරකම් සඳහා භූගෝලීය තොරතුරු පද්ධති යෙදවුම් සැපයීම.
  • ක්ෂේත්‍ර මට්ටමේ කාර්යමණ්ඩලය භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ පුහුණු කිරීම සහ දැනුම ප්‍රචාරණය.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අනෙකුත් නියෝජිතායතන සමග භූගෝලීය තොරතුරු පද්ධති සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම.

කාර්යයන්

  • අවකාශීය දත්ත සුරක්ෂිතාගාරයක් නිරිමාණය කිරීම, යාවත්කාලීන කිරීම සහ පවත්වා ගෙන යාම.
  • දැනට පවතින වාරිමාර්ග යෝජනා ක්‍රම සහ නව ව්‍යාපෘති සඳහා භූගෝලීය තොරතුරු පද්ධති සිතියම් සහ දත්ත සමුදා සකස් කිරීම.
  • වාරිමාර්ග සැලසුම් වැඩ සඳහා විශේෂ භූ.තො.ප. සමීක්ෂණ සිදු කිරිම.
  • ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය සඳහා වාරිමාර්ග විෂය ආශ්‍රිත භූ.තො.ප. යෙදවුම් පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු සිදු කිරීම
  • විශේෂ ව්‍යාපෘති අධ්‍යයනවල භූ.තො.ප. සංරචක ඉටුකරදීම

අංශ ප්‍රධානී

Eng LGAEdirisinghe Copy
ඉංජි. ආනන්ද එදිරිසිංහ
වාරිමාර්ග අධ්‍යක්ෂ (තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා භූගෝලීය තොරතුරු තාක්ෂණ)
කාර්යාලය          : +94-112 580 677
ජංගම                 : +94-718 077 059
පැක්ස්               : +94-112 555 647
විද්‍යුත් තැපෑල     : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.